Land Sale in Moratuwa
2023-05-17 15:37:16 ( Land Sale ) - Colombo, Moratuwa
Details
මොරටුව ලක්ෂපතියේ පර්චස් 10.8ක ඉඩමක් විකිණීමට ඇත. ප්රධාන පාරේ සිට දෙවැනියට පිහිටි ඉඩමයි. අඩි 20ක කොන්ක්රීට් පාරකින් යුක්ත යි .
ගාලුපාරට
රාවතාවත්ත නගරයට සමීපව පිහිටයි. බැංකු ණය අනුමතකරගත හැකි ඉඩමක්.පිරිසිදු නිරවුල් ඔප්පු පවති. ජලවිදුලි පහසුකම් ඇත. ජනප්රිය පාසල්, සිද්ධස්ථාන , බැංකු ,සුපිරි නිවාසයන්ට සමීපය. සමකාමී වටපිටාවක පිහිටි මෙම ඉඩමේ පර්චසයක වටිනාකම ලක්ෂ 14කි.මිල ගණන් සාකච්ඡා කල හැකිය. අමතන්න
Land for sale in Maharagama
Maharagama
Land For Sale In Minuwangoda
Minuwangoda
Land For Sale In Yakkala
Gampaha
LAND SALE IN HANWELLA ,PAHATHGAMA
Hanwella
LAND FOR SALE IN BORALASGAMUWA
Boralesgamuwa
Land for Sale in Kesbewa
Kesbewa





