Land for Sale in Kesbewa
2023-06-23 15:08:41 ( Land Sale ) - Colombo, Kesbewa
Details
SOS ලමා ගම්මානයට 150 m.දුරින් කැස්බෑව නගරයේ පර්චස් 14 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම ලක්ශ 9 යී .
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
ඉඩම වටේටම තාප්පය ගසා ඇත .
කහතුඩුව අදිවේගී පිවිසුමට ව්නාඩි කිහිපයකින් ලගා විය හැකිය .
කැස්බෑව නගරයට 1 1/2 යී.
පිලියන්දල නගරයට 4 km යී .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සහිතයී .
ප්‍රසිද්ධ පාසල් , සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0712009791
0770430222
House with land sale in Kesbewa
Kesbewa
Land for Sale in Ratnapura
Ratnapura
Land For Sale In Kalagedihena
Gampaha
LAND FOR SALE IN PANADURA
Panadura
Land for Sale in Bandaragama, Madupitiya
Bandaragama





