House with Land sale in GAMPAHA
2023-05-01 10:28:07 ( Land Sale ) - Gampaha, Nittambuwa
Details
නිට්ටඹුව රන්පොකුණුගම නිවාස සංකීර්ණයේ A කලාපයේ පිහිටි , නිට්ටඹුව ,අත්තනගල්ල ප්‍රධාන නගරයට කිලෝමීටර් එකක සමීපයේ පිහිටි පිරිසිදු නිරවුල් ඔප්පු සහිත පර්චස් 13.8 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.කාමර 3කින් සමන්විත යි. නිවස තුළ සහ පිටත නානකාමර 2ක් ඇත. සාලය ටයිල් කර සිවිලිම ගසා ඇත. Store room 1ක් ඇත.
???? නිට්ටඹුව නගරයට ඇති දුර 2.5 km යි
????රන්පොකුණ විද්‍යාලයට ඇති දුර 400mයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.අමතන්න පහත අංකයට.
Land For Sale in Kadawatha
Kadawatha
Land FOR SALE IN ANURADHAPURA
Anuradhapura
KIRIWATHTHUDUWA LAND SALE
Homagama
LAND FOR SALE IN KIRIBATHGODA
Kiribathgoda
Land Sale In Horana
Horana
LAND FOR SALE IN KALUAGGALA , WAGA
Hanwella





