Land For Sale In Yakkala

2023-06-19 16:20:25 ( Land Sale ) - Gampaha, Gampaha

Details

යක්කල කිරිදිවැල පාරේ නෙල්ලිගහමුල හන්දියේ සිට තිහාරිය දෙසට 2km දුරින් පර්චස් 12.5 ඉඩම් දෙකක් විකිණිමට ඇත.වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

යක්කල - 8km
නෙල්ලිගහමුල - 2km
තිහාරිය - 4km

බණ්ඩාරවත්ත අධිවේගි පිවිසුමට 1km 500m

ඉඩම්වලට පිවිසිමට අඩි 20ක කොන්ක්‍රීට් පාරක් ඇත
පොල් / කොස් / දුරියන් ගසක් ඇති සරු පසක් හිමි ඉඩම්‍ ය.
ලයිසියම් ජාත්‍යන්තර පාසලට 4km පමණි.
බස් නැවතුම්පොට 200m

ස්භාවික අනතුරු නොමැත,( ජල ගැලිම් නොමැත.) පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමක්. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, සුපිරි වෙළසැල් වෙළදකාලපයන් සහ ගමනාගමන පහසුකම් සියල්ලට සමීප අඩුකාලයක් තුළ කොළඹ ප්‍රධාන නගර නගරට රැසකට සහ ලංකාවේ ජනප්‍රිය නගර රැසකට යාමට පහසුකම් සමීප ඉඩමක් .වැදගත් සමකාමී වටපිටාවකින් යුක්තය perchs 1ක වටිනාකම ලක්ෂ 2.15කි.මිල ගණන් සාකච්ඡාකල හැක.