Land Sale in Homagama

2023-08-29 09:21:03 ( Land Sale ) - Colombo, Homagama

Details

පනාගොඩ වැලිපිල්ලාව හංවැල්ල 293 බස් පාරට 500 m ක දුරින් ජයමාවත හංදියේ සිට 500 m දුරින් ( මිහිදු මාවත ) පර්චස් 20 ක් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම 350 000 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

සුපිරි වෙලදසැල් , ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0719665661
0778055859