Land for Sale in Alawwa
2023-06-20 09:13:25 ( Land Sale ) - Kurunegala, Alawwa
Details
අලව්ව නගරයට 1 km දුරින් කොලඹ කුරුණෑගල ප්‍රදාන පාරට මුහුනලා අක්කර 1 ක පොල් සහිත ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත .
ඉඩමෙහි වටිනාකම පර්චස් 01 ක් ලක්ශ 4 1/2 කී.
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
ජල විදුලි පහසුකම් වලින් සමන්විතයී .
අලව්ව දුම්රිය නැවතුම්පොළට 1 km
නාකලගමුව අදිවේගී පිවිසුමට 7 km
වරකාපොල නගරයට 7 km
මීරිගම නගරයට 9 km
අලව්ව රාහුල විදයාලය වැනි ප්‍රසිද්ධ පාසල් ඉතා ආසන්නව පිහිටයී .
වැදගත් සාමකාමී පරිසරයකකින් යුතුය .
බැංකු , සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල ආසන්නව පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0770592232
Land For Sale In Kalagedihena
Gampaha
Agricultural land with house for sale
Pilimatalawa
Land Sale In Puttalam
Puttalam
Land For Sale in Weli Oy junction
Anuradhapura
land sale in Wennappuwa
Wennappuwa
Land for sale in Kandy
Kandy





