Land For Sale In Yakkala

2023-08-04 09:00:23 ( Land Sale ) - Gampaha, Gampaha

Details

යක්කල, නුවර ප්‍රධාන පාරට ආසන්න රන්වැලි පෙදෙස perchs 11.4 අගනා හරි හතරැස් ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකිය.

යක්කලට 400m
කඩවත අධිවේගි පිවිසුමට ආසන්න ය.
කොස්/ කෙසෙල් වගා කර ඇත. සරු පසක් පවති.
ජල විදුලි පහසුකම් සියල්ල ඇත.(නළ ජලයද ඇත.)

ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලය
අනුර විද්‍යාලය
Lyceum international school
Lezza International School
Sussex College
නිස්සංක විද්‍යාල
කැප්පෙටිපොළ ප්‍රාථමික විද්‍යාලය

ආසන්න ජනප්‍රිය පාසල් ය.

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් කොළඹ නගරයට හා ගම්පහ ජනප්‍රිය නගට රැසකයට අවම කාලයකදි ළගා විය හැකිය.

ජනප්‍රිය පාසල්, රෝහල ,බැංකු, සුපිරි වෙළදසැල් සහ ගමනාගම පහසුකම් සියල්ලම අත ළග තිබෙන ඉඩම කි.
අතිශය වැදගත් සාමකාමී වටපිටාවක පිහිටි නිවස කි.

යක්කල අවට 500m ඇතුලත ඔබට ලබාගතහැකි පහසුකම්

•ඉඩමට පිවිසුම් මාර්ගය අසල Pharmacy එකක්, ඉන්ධන පිරවුම්හලක්, Dental clinic එකක්

•Commercial, HNB, Peoples Bank,DFCC Bank, NSB Bank,Sampath Bank

•Keels Super, Food city , Arpico, යක්කල සති පොළ

•Pizza hut , Domino's

•Gym එකක් , Salon කිහිපයක්, Hardware එකක් පවති.

Perchs 1ක වටිනාකම ලක්ෂ 8 කි.

අමතන්න.

0771112169