Land with House for Sale - Maharagama

2023-06-06 09:05:11 ( Land Sale ) - Colombo, Maharagama

Details

මහරගම ඇරව්වල පාරේ perchs 10.3 ඉඩමක් සහිතව පැරණි නිවසක් විකිණිමට ඇත.
කොට්ටාව/ හෝමාගම /පිළියන්දල/බෝකුන්දර නගරයන්ට ඉතා ආසන්නය.
මා කුඹුර අධිවේගි පිවිසුමට සමීපය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ. වටිනාකම ලක්ෂ 150කි.
විද්‍යාකාර බාලිකාව
මහරගම ජනාධිපති විද්‍යාලය
මහරගම Youth center
පිළියන්දල මධ්‍යවිද්‍යාලයට ආසන්නය.
ප්‍රසිද්ධ රජයේ පාසල් විශ්ව විද්‍යාල, බැංකු, සුපිරි වෙළදසැල් ,ප්‍රවාහන පහසුකම් සියල්ල සමීප ඉඩමකි.සමකාමී වැදගත් පරිසරයක පිහිටි මෙම ඉඩමේ මිල ගණන් සාකච්ඡාකල හැකිය. අමතන්න