Residential Land Sale - නේවාසික ඉඩමක් මාතර, ගොඩගම විකිණීමට

2022-12-30 23:08:08 ( Land Sale ) - Matara, Matara

Details

ලිපිනය:
Godagama, Matara, මාතර, ගොඩගම
ඉඩම් වර්ගය:
නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
9.5 පර්චස්
විස්තරය
????Residential or commercial 9.5 Perches Land for Sale in Matara – Godagama

????Water and electricity facilities are available.

????Professional and very calm Environment.

????Close to Matara-Akuressa Road. (4-lane road from Matara )

????800m (3 min) to Kapuduwa highway entrance.

????5 Km to Matara Town. (10 min)

????Genuine Buyers only.

????නේවාසික හෝ (අයොජනයට) වාණිජ කටයුතු සදහා පර්චස් 9.5 ඉඩමක් මාතර ගොඩගම, පන්ථාරම පාරේ. හි විකිණීමට ඇත. (කාපට් කළ ප්‍රවේශ මාර්ග)

කෑබලි කරන ලද ඉඩමක වටිනා මුල් බිම් කෑබල්ල ( අනෙක් බිම් කොටස් තුල නිවාස ඉදිකරමින් පවතී)

නිරවුල් ඔප්පු

????වෑදගත් වෘත්තීමය අයිතිකරුවන්ට හිමිකම් ඈති බිම් කෑබලි

????ජල හා විදුලි පහසුකම් ඇත. ????අඩි 15 පුළුල් මාර්ග ????කානු පද්ධති

???? නගරයට අසන්නයේ, නිදහස්, නිස්කලන්ක පරිසරය වෘත්තීමය හා ඉතා සන්සුන් පරිසරයක්

????ගොඩගම හයිවේ පිවිසුමට මීටර් 800 (මිනිත්තු 3 යි)

????මාතර නගරයට (මිනිත්තු 10)

???? ලැබීම රෝහලට (මිනිත්තු 5)

???? මාතර නව අධිකරණ සංකිර්ණය (මිනිත්තු 5)

????අව්‍යාජ ගැනුම්කරුවන් පමණි

????1 perch – 650,000