Land For Sale In Kadawatha

2024-05-20 13:39:27 ( Land Sale ) - Gampaha, Kadawatha

Details

Address - ඇල්හේනවත්ත, කඩවත

Land type - Residential

Land size - 29.5 perches

Rs 410,000 per perch
Negotiable

කඩවත නගරයට ඉතා ආසන්නයෙන්, නුවර පාරට 1 km දුරින්, ඇල්දෙනිය, කඩවත අධිවේග හුවමාරුවට විනාඩි 10 දුරින්. මනරම් නිස්කලංක පරිසරයක කඩවත-නුවර වැඩ අවසන්වෙමින් පවතින අධිවේග මාර්යට මායිම්ව (ඉඩමේ කෙළවර අධිවේග මාර්ගයයි) පර්චස් 29.5 ක නිරවුල් ඉඩම. ඉහල වීදි වටිනාකමක් ඇත. පදිංචියට ඉතා සුදුසුය.

මහල් තුනකින් යුත් නවීන නිවසක් සෑදීම සදහා සැලසුමකට මහර ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබාගෙන ඇත. විදුලිය සහ නල ජලය සම්බන්ධතාවය ඉඩමට දැනටමත් ලබාගෙන ඇත.



යාබද නුවර අධිවේග මාර්ගයේ වැඩ අවසන්වූ පසු ඉඩමේ වටිනාකම සීඝ්‍රයෙන් ඉහලයන නිසා අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි.

ඉක්මනින් විකිනීමට අවශ්‍යනිසා පර්චසයක් 410,000 දෙනුලැබේ. ආසන්න ඉඩම් වල පර්චසයක මිල 450,000-500,000 අතර වේ.

බැංකු ණය සදහා අනුමත ඉඩමකි.

වැඩි විස්තර සදහා අමතන්න.

ස්තුතියි