land sale in Homagama
2023-07-10 09:21:24 ( Land Sale ) - Colombo, Homagama
Details
කඩුවෙල හෝමාගම ප්රධාන මාර්ගයට 200ක් දුරින් දැඩිගමුව පර්චස් 20ක ඉඩමක් පර්චසයක් ලක්ශ 3.25 කට විකිණීමට ඇත.
හංවැල්ල හෝමාගම ප්රධාන පාරට 200ක් දුරින්
Elephant house එකට 1kmකි.
රනාල නගරයට 2km
හෝමාගමට 6km
පනාගොඩට 3km
පොල් ගස් ද පවතී.
තැනිතලා ඉඩමකි
නිරවුල් ඔප්පු
ජල විදුලි පහසුකම් වලින් සමන්විතය.
බැංකු ණය අනුමත කරගත හැකිය.
0769455106
Land for Sale in Moratuwa
Moratuwa
Land for Sale in Katharagama
Kataragama
Land for Sale in Gampola
Gampola
Land For Sale In Matara
Kamburugamuwa
Land For Sale In Kegalle
Kegalle
Land For Sale In Gampaha
Gampaha





