Land For Sale In Kegalle
2023-05-19 11:58:54 ( Land Sale ) - Kegalle, Kegalle
Details
කෑගල්ල ,පොල්ගහවෙල ප්‍රධාන පාරට මුහුණලා දේවාලේගම නගරයෙන් පර්චස් 16.5 අගනා ඉඩමක් විකිණීමට ඇත.
කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන නගර වලට මිනිත්තු 10 ලගා විය හැක .
නාරම්මල අධිවේගී පිවිසුමට
කුරුණෑගල අධිවේගී පිවිසුමට සමීපය
පොල්ගහවෙල දුම්රිය ස්ථානය
Railway stations (ගමනාගමනයට) පහසුකම් ඇත .ජනප්‍රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් හා ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක් ජලවිදුලි පහසුකම්වලින් යුක්තය.
බැංකු ණය අනුමතකරගත හැකිය .පිරිසිදු නිරවුල් ඔප්පු පවති. පර්චසයක වටිනාකම ලක්ෂ 5.75 කී.මිල ගණන් සාකච්ඡකරගත හැකිය.අමතන්න.
Land for Sale in Pasyala
Mirigama
Land For Sale In Boralesgamuwa
Boralesgamuwa
Land for Sale in Thalawa
Talawa
House with Land For Sale in Bandaragama
Bandaragama
land sale in makola
Gampaha
Land for Sale in Kadawatha
Kadawatha