LAND FOR SALE IN WEYANGODA

2024-10-19 13:13:30 ( Land Sale ) - Gampaha, Veyangoda

Details

⭕⭕⭕ පර්චස් 30 ක සාරවත් , නිස්කලංක ඉඩම සමග අර්ධ වශයෙන් නිම කල (පදිංචි විය හැකි) නිවස ඉතා ඉක්මනින් විකිණීමට .

⭕ විදුලිය සහ ලිං ජලය සහිතව ඇති ඉඩම ඉදිරිපස පන්සල් භූමිය සහ පිටුපස අලංකාර වෙල් යායකින් යුක්ත වේ.

✅ප්‍රමාණය - පර්චස් 30 පොයින්ට් 40 යි.
✅නිවස - වර්ග අඩි 637 යි . කාමර 2 යි , මුලුතැන්ගෙය , සහ වැසිකිලිය .
✅ස්ථානය - මාබොදල , වේයන්ගොඩ .

⭕ දිවුලපිටිය ගම්පහ ප්‍රධාන මාර්ගයට 1.5KM

⭕ කුරුණෑගල කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 4km

⭕ වේයන්ගොඩ දුම්රිය ස්තානයට විනාඩි 15

⭕ දිවුලපිටිය නගරයට විනාඩි 10 යි

⭕ මිනුවන්ගොඩට විනාඩි 20 දුරින්

⭕මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 25

⭕ කටුනායක ගුවන්තොටුපලට විනාඩි 35 යි

⭕කොළඹ නගරයට 30km .

⭕සාරවත් පසක් සහිත මෙම ඉඩමෙහි ඵල හටගන්නා

✅පොල් ගස් 4 ක්
✅කොස් ගස් 1
✅අඹ ගස් 2ක්
✅කොහොඹ ගස් 1
✅ගොරක ගස් 1
✅දෙල් ගස් 1
✅පුවක් ගස් 10
✅කෙසෙල් ගස් 4 (රත් කෙසෙල්, ඇඹුල් කෙසෙල් , සුවදැල් කෙසෙල්) කින් යුක්ත වේ.

⭕නිවස අර්ධ වශයෙන් නිම කල

✅කාමර 2
✅ මුලුතැන්ගෙය
✅ වැසිකිලිය කින් යුක්ත වේ.

⭕විදුලිය සහ ලිං ජලයෙන් tap කර ඇත.

⭕ඉඩම ලබාගන්නා ඔබට නිවසෙහි පදිංචි වීමේ හැකියාව ඇත.

⭕නිරවුල් ඔප්පු සහිත පලමු පන්තියේ හිමිකම් සහතිකයක් හිමි ඉඩමකි.

⭕ඉඩමට ඕනෑම වෑහනයකින් අවට ඇති සෑම ප්‍රදාන නගරයක සිටම පහසුවෙන් ලගා වීමට කාපට් යෙදූ පුලුල් මාර්ග සහ කොන්ක්‍රීට් මාර්ග පද්ධතියක් ඇත.

⭕නිවස සමග ඉඩමෙහි සම්පූර්ණ මිල රු.4,300,000/= කි.

✅ඉඩම පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

☎️ විමසීම් 077-0514734 / 075-5548122