Land For Sale in Kurunegala
2025-09-25 09:37:23 ( Land Sale ) - Kurunegala, Galgamuwa
Details
කුරුණෑගල - ගල්ගමුව නගරයේ සිට කිලෝ මීටරයක් දුරින් මොන්නන්කුලමේ පර්චස් 293ක් (අක්කර එකයි තුන්කාලක්) විකිණීමට ඇත. හරි හතරැස් ඉඩම.පාවිච්චි නොවන කාමර හතරක ගෙය සහිතයි ..ලිඳ සහ නල ජලයත් විදුලියත් ඇත. ඉදිරිපසින් වාහන යා හැකි බොරලු පාරක් පිටුපසින් තනිකරම වෙල..බුරුත,කොහොබ වැනි වටිනා ගස් සහිතයි..
0772268090
Land For Sale In Dalupatha
Gampaha
LAND FOR SALE IN KADANA
Kandana
Land with A Large House - Kurunegala
Kurunegala
Land for sale in Pussellawa
Nuwara Eliya
Land For Sale In Bingiriya
Bingiriya
LAND SALE IN HANWELLA ,PAHATHGAMA
Hanwella





