LAND FOR SALE IN KADANA
2024-11-29 14:36:33 ( Land Sale ) - Gampaha, Kandana
Details
⭕⭕⭕කදාන නගරයේ පිහිටි මෙම අගනා ඉඩම ඉක්මණින් විකිණීට ඇත.
⭕⭕ කදාන , ද මැසනොද් විදුහල සහ ගනේමුල්ල බස් මාර්ගය
ආසන්නයෙම මෙම ඉතා වටිනා ඉඩම පිහිටා ඇත.
⭕පර්චස් 12.85 ක් සහිත ඉඩමකි .
⭕ පදිංචි විමට ඉතා සුදුසු පරිසරයක් සහිතය.
⭕ සියලු පහසුකම් සහිතය.
⭕ නිරවුල් ඔප්පු
⭕ ඉඩම සදහා අඩි 15 ක පිවිසුම් මාර්ගයක් සහිතය.
⭕ ද මැසනොද් විදුහලට 50m කි.
⭕ කදාන දුම්රිය ස්ථානයට 100m කි.
⭕ රාගම ශික්ෂණ රෝහලට 4.5km කි.
⭕ ජා ඇල අධිවේගී මාර්ග පිවිසුමට 4.8km කි.
⭕⭕ පර්චස් 1 ක් ලක්ෂ 9.5 කි.
⭕ මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
⭕ කලින් දැනුම් දි ඉඩම පරික්ෂා කිරීමට පැමිණිය හැකිය.
⭕ වැඩි විස්තර සදහා අමතන්න
✅ 0758682222
LAND FOR SALE IN BANDARAWELA
Bandarawela
Land for Sale in Mawanella
Mawanella
Land For Sale In Kadawatha
Kadawatha
House With Land For Sale Mawanella
Mawanella
Land For Sale In Battaramulla
Battaramulla





