Land For Sale In Gampaha
2023-06-14 16:34:15 ( Land Sale ) - Gampaha, Gampaha
Details
ගම්පහ කිරිදිවැල මාර්ගයේ වරපලාන මන්සන්ධියට නුවරින් පර්චස් 110ක ඉඩමක් විකිණීමට ඇත.
වරපලාන මංසන්දියට 600m
ගම්පහ නගරයට 9km
යක්කල නගරයට 7 km( කොළඹ ප්‍රධාන මාර්ගයට)
යක්කල-කිරිදිවැල බස් මාර්ගයට 500m කි.
ඉඩමට පිවිසිමට අඩි 20 පමණක කාපට් පාරක් ඇත.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.ජල විදුලි පහසුකම්වලින් යුතුය. ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී . සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී . ඉක්මනින් විකිනීමට ඇත.
ඵලදාව ලබන පොල් ගස් 24 ක් ඇත.වගාවට ඉතා සුදුසු ඉඩමකි .පදිංචියට හා ව්‍යාපාරික අදහස්වලට උචිත ඉඩමකි.
පර්චසයක වටිනාකම රු 95000කි.
0773084486
0750126799
LAND SALE IN ANURADAPURAYA
Anuradhapura
Land For Sale In Ganemulla
Ganemulla
Land For Sale in Kahathuduwa
Kalutara
LAND FOR SALE IN PADUKKA
Padukka
LAND FOR SALE IN BANDARAWELA
Bandarawela
House For Sale Pannala
Pannala





