LAND FOR SALE IN HABARADUWA

2024-09-05 13:49:26 ( Land Sale ) - Galle, Galle

Details

හබරාදූව කොග්ගල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත...

කොග්ගල ඔය මායිම් ව පිහිටා ඇත
පර්චස් 20 සහිතය

මුහුදු වෙරළට මීටර් 700
විනාඩි 05 ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට
විනාඩි 15 ගාලු කොටුවට
උනවටුන මුහුදු වෙරලට ආසන්නය

පර්චස් 01 ලක්ෂ 12
මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය

වැඩි විස්තර සදහා අමතන්න
0715705323
0776080071

Habaraduwa koggala lake view 20 perches for immediately sale
700m to beach
5 minites to galle - matara main road
15 minites to galle fort
Near to Unawatuna beach