Land For Sale In Belummahara
2023-06-28 13:18:16 ( Land Sale ) - Gampaha, Gampaha
Details
බැලුම්මහර මුදුන්ගොඩ නුවරපාරට මුහුණලා පර්චස් 14 ක තැනිතලා ඉඩමක් විකිණිමට ඇත.
වටිනාකම ලක්ෂ 150 කි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති.ජලවිදුලි පහසුකම්වලින් යුතුය.
වැලිවේරිය
ගම්පහ
කඩවත අධිවේගි පිවිසුමට සමීපය.
සමකාමී වැදගත් වටපිටාවක පිහිටි ඉඩමකි.රතනාවලී බාලිකාව
බණ්ඩාරනායක විද්‍යාලය.හෝලි ක්‍රෝස් පාසල
සමීප ය.
ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු , සුපිරි වෙළදසැල්, සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප අඩු කාලයක් තුළ නගරට රැසකට ගමනාගමන පහසුකම් සමීප ඉඩමක්
මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.
Land For Sale In Panadura
Panadura
LAND FOR SALE IN KATUNAYAKA
Katunayake
House with land sale in Mawathagama
Mawathagama
Land For Sale In Kalagedihena
Gampaha





