Land For Sale In Rukgahawila ( Nittabuwa)

2023-06-27 12:00:07 ( Land Sale ) - Gampaha, Gampaha

Details

රුක්ගහවිල නගරසීමාවේ perchs 10ක පදිංචියට ඉතා සුදුසු අගනා ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය.

ජල විදුලි පහසුකම් සියල්ල පවති.

වේයන්ගොඩ අධිවේගි පිවිසුමට සමීපය.
නිට්ටඹුවට 8km පමණි. ( කොළඹ - නුවර ප්‍රධාන පාර)
වතුපිටිවල මුලික රෝහලට 5km පමණි.

වේයන්ගොඩ ජාතික පාසල
සංඝබෝධි පාසල
ඌරපොල central
විද්‍යාලයන්ට ආසන්න ය.

වේයන්ගොඩ Train Station ආසන්න ය.

වැදගත් සාමකාමී ආරක්ෂාකාරී වටපිටාවක් සහිත ඉඩමක්. ප්‍රධාන පාරට මුහුණලා ඇති මුල් නිවස පිටුපස ඇති හතරැස් ඉඩමක්.

අවම කාලයක් ඇතුළත ගම්පහ ප්‍රධාන නගර රැසකට හා කොළඹ නගරයට ළගා විමට හැකි ස්ථානයක ඉඩමක පිහිටා ඇත.
ඉඩමෙහි මුළු වටිනාකම ලක්ෂ 18 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය. අමතන්න.