Land For Sale In Bandarawela
2023-05-30 15:11:04 ( Land Sale ) - Badulla, Bandarawela
Details
බණ්ඩාරවෙල කෝමාරිකාගොඩ පර්චස් 10 වටිනා ඉඩමක් විකිණීමට ඇත. පිරිසිදු සින්නක්කර ඔප්පු පවති. බැංකු ණය අනුමතකරගත හැකි ඉඩමකි.
බණ්ඩාලවෙල- දියතලාව මීටර් 100ක් සමීපයෙන් පිහිටා ඇත..
බණ්ඩාලවෙල
දියතලාව සමීප නගරයන් ය.
දියතලාව යුධ හමුදා කදවුරට ආසන්නය.තෙකලා ජලවිදුලි පහසුකම්වලින් යුතුය.සමකාමී වැදගත් වටපිටාවක පිහිටි ඉඩමක්.වටිනාකම ලක්ෂ 35 යි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
Land for Sale in Alawwa
Alawwa
LAND FOR SALE IN BADULLA
Kandy
LAND FOR SALE IN ANGODA
Angoda
LAND FOR SALE IN RAGAMA
Ragama
Land For Sale In Bandarawela
Bandarawela
Land for sale Kandy
Gampola





