House with land Sale in Kurunegala
2023-08-22 16:35:38 ( House sale ) - Kurunegala, Kurunegala
Details
කුරුණෑගල උයන්දනට ආසන්නව පර්චස් 18 1/2 ක දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට ඇත .
දෙමහල් නිවසෙහි,
පහල මහලෙහි
නිදනකාමර 03
සාලය ටයිල් කල
මුලුතැන්ගෙය
බාත්රූම් 01
සේවක වැසිකිලිය සමන්විතයී.
ඉහල මහලෙහි,
නිදනකාමර 01
සාලය
කොරිඩාවකින් ද සමන්විතයී.
ඉඩමෙහි ඵලදාව සහිත අඹ , රඹුටන් කෙසෙල් ගස් වලින් සමන්විත සරුසාර පසකින් යුතු ඉඩමකී.
ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .
ඉඩමෙහි වටිනාකම කෝටි 1.6 යී.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
කුරුණෑගල අදිවේගි පිවිසුමට 2 km
කුරුණෑගල දුම්රිය නැවතුම්පොළට 2 km
මලියදේව ආදර්ශ මහ විදයාලය
වයඹ රාජකීය විද්‍යාලය
සර් ජෝන් කොතලාවල විදයාලය
මලියදේව බාලිකා / බාලක විද්‍යාලය
එස්.ඩබ්ලිව්.ආර්.ඩී.
බණ්ඩාරනායක විදයාලය
සහිරා විදයාලය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
බැංකු , තැපැල් කාර්යාලය , සුපිරි වෙලදසැල් , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0714944567
0719247691