HOUSE FOR SALE IN MEEGODA

2024-08-29 15:08:47 ( House sale ) - Colombo, Colombo 1

Details

මීගොඩ දාම්පේ පාරේ පර්චස් 13 ක් සමග තට්ටු දෙකේ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට..

යට තට්ටුව ටයිල් කර ඇත

කාමර 2

කුස්සි 2

නාන කාමරය

සාලය

උඩ තට්ටුව සිමෙන්ති පොළව

කාමර 2

නාන කාමරය හදලා නෑ

ගේට්ටු දාල තියෙනවා.

සම්පූර්ණ නිවසේ finishing වහලය

ජලය

විදුලිය

උළුවහු, ජනෙල් සියල්ල කොස්, තේක්ක වලින් නිම කර ඇත. (ඔක්කොම water base කරලා තියෙන්නෙ)

පිරිසිදු නිරවුල් ඔප්පු

වත්තේ උගුරැස්ස, අඹ, බෙලි ගස් තියෙනවා


මිල රු. ලක්ෂ 180/=

වැඩි විස්තර සඳහා 0768516778 අමතන්න