House with land sale in Homagama
2023-06-01 09:26:30 ( House sale ) - Colombo, Homagama
Details
හෝමාගම , තලගල අංගසම්පූර්න නව නිවසක් සහිත පර්චස් 10 ක ඉඩම විකිණීමට
කාමර 3
සාලය ,
කුස්සිය ,
ඇතුලත නාන කාමරය ,
පිටත නාන කාමරය ,
ටොයිලට් ,
සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම ගසා ඇත .
වට තාප්පය , ගේට්ටුව සහිත අංගසම්පූර්න ඉඩම සහිත නිවස විකිණීමට ඇත .
129 ප්‍රදාන බස්පාරට මීටර් 50 යී .
ලක්ශ 145 යී .
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ජල පහසුකම්වලින් යුතුය.
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , ඉතා සමීපය.
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0713759861
House for Sale Kiribathgoda
Kiribathgoda
House for Sale panadura
Panadura
House Sale In Rambukkana
Rambukkana
house sale in moratuwa
Moratuwa
House for Sale in Panadura
Panadura
Land for sale in Puttalam
Marawila





