House With Land For Sale Piliyandala

2023-08-10 09:59:09 ( Land Sale ) - Colombo, Piliyandala

Details

පිළියන්දල නගරයේ, මොරටු පාරේ , පදිංචියට ඉතා සුදුසු පහසුකම් සියල්ල සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත.

කහතුඩුව අධිවේගී පිවිසුමට සමීපය.
ගල්කිස්ස -කොට්ටාව 255 බස් ප්‍රවාහනය
හොරණ - කොළඹ 120 බස් ප්‍රවාහනය

කඩවත/ මොරටුව අධිවේගී බස් ප්‍රවාහනයට ඉතාමත් සමීපය.

අඩි 22 පළල් විශ්කම්භයක් සහිත පිටුපස L හැඩති ඉඩමකි.

නිවසේ
කාමර
සාලය
මුළුතැන්ගෙ
Bathroom 4 ( සේවක බාත්රූම් එක සමග)

පිළියන්දල central college
Dharmaraja college
ආටිගල බාලිකාව
කටුබැද්ද විශ්ව විද්‍යාලය
කොළඹ විශ්ව විද්‍යාලය

ළගා විමට අවමක කාලයක් ගත වේ.

මාළබේ/ මොරටුව/ බොරලැස්ගමුව/ මහරගම සහ කොළඹ නගරයට ළගා විමට ගත වන්නේ විනාඩි කිපයක කාලයක් පමණි.

එම නිසාම සුපිරි පාසල් , විශ්ව විද්‍යාල, රාජ්‍යා ආයතන, රැකියා ස්ථානයන් සහ සියලු ගමනාගමන පහසුකමවල සමීප නිවසකි.

ඉඩමට යාබදව සියළුම බැංකු පිහිටා ඇත.
ඉඩමට යාබදව Cargills food city එක පිහිටා ඇත.

තාප්ප දමා ස්වංකීය ගේට්ටු ( electrical ) දැමු ආරක්ෂාකාරී නිවසකි.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිත ය. බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.

වැදගත් සාමකාමී වටපිටාව පිහිටි මෙම නිවසේ වටිනාකම ලක්ෂ 280 කි. (28M)

මිල ගණන් සාකච්ඡකල හැකිය.

අමතන්න.

0777315317