Land For Sale In Yakkala

2023-06-14 14:57:00 ( Land Sale ) - Gampaha, Gampaha

Details

යක්කල නගරයට ආසන්නයේ රණවිරු ඇපරල් ආයතනයට යාබද පර්චස් 20 වටිනා ඉඩමක් විකිණීමට ඇත. පදිංචියට හා ව්‍යාපාරික අදහසකට ඉතා උචිතය.
යක්කල නගරයට විනාඩි 5කින් පිවිසිමට හැක.
ගම්පහ/ නිට්ටඹුව / මිරීගම නගරයන්ට ආසන්නය.

කඩවත අධිවේගි පිවිසුමට සමීපය.
ගම්පහ- යක්කල
ගම්පහ - නිට්ටඹුව ප්‍රධාන බස් ප්‍රවාහන මාර්ගයන් අත ළගය.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සහිතය.( පිරිසිදු ළිං ජල පහසුකම් ඇත.)
පොල්
කෙසෙල්
අඹ වගාකර ඇත.ඵලදාව ලබයි. මුළු ඉඩම පුරා තාප්ප බැද ඇත.
චන්ද්‍රජෝති විද්‍යාලය ආසන්නයේ පිහිටා ඇත.
Perch 1ක වටිනාකම ලක්ෂ 7 කි.
රජයේ පාසල්, බැංකු, රෝහල් , තැපැල් කන්තෝරු, ඔසුහල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්. වැදගත් සාමකාමී වටපිටාවක් සහිතය. මිල ගණන් සාකච්ඡාකල හැකිය.ඉතා ඉක්මනින් විකිණනු ලැබේ.අමතන්න.

Valuable land for sale immediately.
*A clean deeded plot of land ideal for quiet and beautiful surroundings.
* real square and flat land.
* Door step Water supply, Electricity, SLT
* Water well.
* 7Cocunut trees.
* land to Yakkala town 500m.
*Location Yakkala city Limit.
* 3Sides land boundaries covered.
* 20feet Road
**SERIOUS BUYERS ONLY**
Contact : Owner 0712465157