House With Land For Sale Kadawatha
2023-07-12 10:51:31 ( Land Sale ) - Gampaha, Kadawatha
Details
කඩවත නගරයේ perchs 15ක ඉඩමක් සහිතව පදිංචියට ඉතා සුදුසු නිවසක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
කඩවතට 2km පමණි.
කඩවත අධිවේගි පිවිසුමට සමීප ය.
නිවසෙහි
කාමර 3
කෑම කාමර
මුළුතැන්ගෙය
බාත්රූම් පහසුකම් සහිත ය.
තාප්ප ගසා ගේට්ටු දමා ඇති ආරක්ෂාකාරී නිවස කි.
ඉඩම කෙලවර වෙල් යායකට මායිම් වි තිබෙන සුන්දර ස්ථානයකි.
විහාරමහාදේවී පාසල
රාගම රජයේ රෝහල
කැළණිය විශ්ව විද්‍යාලය
අඩු කාලයකින් ළගා විය හැකිය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය ණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය.
නගරාසන්නයේ පිහිටි නිවසක් බැවින් , ගම්පහ දිස්ත්‍රිකයේ ප්‍රමුඛ නගර රැසකට සහ කොළඹ නගරයට අවම කාලයකින් ළගා විය හැකිය.
වටිනාකම ලක්ෂ 140 යි.
මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න.
land sale in awissawella
Avissawella
Land For Sale in Yakkala
Galle
LAND SALE IN MALABE
Malabe
Land Sale In Puttalam
Puttalam
Land Sale in KOTIKAWATTA
Wellampitiya
Land For Sale In Kegalle
Kegalle





