House for Sale in Kalutara City
2024-05-09 15:12:11 ( House sale ) - Kaluthara, Kalutara
Details
Bedrooms - 5
Bathrooms - 2
House size - 5,632.0 sqft
Land size - 22.0 perches
✔️මතුගම කළුතර ප්‍රධාන පාරේ සිට 50m පමණ දුරකින් පිළිමිනාවත්ත දෙවන පටු මගේ පහළම මෙම නිවස පිහිටා ඇත.
✔️නිවස ඉදිරිපස වෙල්යාය පිහිටා ඇති නිසා නිස්කලංක පරිසරයක මෙම නිවස පිහිටා ඇත.
✔️ගමනාගමනයට ඉතාමත් පහසු ආකාරයට මෙම නිවස පිහිටා ඇත.
✔️කිලෝමීටර 4.5km පමණ දුරකින් දොඩංගොඩ හයවේ පිවිසුම් හල පිහිටා ඇත.
✔️මූලික අවශ්‍යතාවන ඉන්ධන පිරවුම් හල් , boc bank , peoples bank , Food city ආදී ඕනෑම අවශ්‍යතාවයක් සපුරා ගැනීමට මෙම ප්‍රදේශයෙන් හැකියාව ඇත.
✔️නිවස ආසන්නයේ ප්‍රධාන පාසල් දෙකක් පිහිටා ඇත.
House for Sale Wattala
Wattala
HOUSE FOR SALE KATUNAYAKE
Katunayake
House for sale in Pannipitiya
Pannipitiya
House with Land sale in Madawala Bazaar
Madawala Bazaar
house sale in kadana
Kandana
HOUSE FOR SALE IN GALKULAMA
Anuradhapura





