House with land sale in Nugegoda
2023-05-30 10:41:30 ( House sale ) - Colombo, Nugegoda
Details
නුගේගොඩ කොහුවල පැපිලියාන මාවතේ නිදනකාමර 6 ක් නානකාමර 4 ක් සහිත ඒකක 2 ක් ලෙසද පාවිච්චි කල හැකි ව.අ.3500 ක සම්පූර්ණයෙන් ටයිල් කරන ලද සුකෝපබෝගී දෙමහල් පර්චස් 15 ඉඩමේ පිහිටි නවීන නිවස වැඩිම ඉල්ලුමට .
වටිනාකම මිලියන 70 යී .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ජල විදුලි පහසුකම්වලින් යුතුය.
මිල ගණන් සාකච්ඡාකල හැකිය.
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය.
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම
0712813397
Nugegoda Kohuwala facing Pepiliyana Mawatha 3500 sq.ft. fully tiled Upstair Luxury House.
15 perch land.
6 Bedrooms (3 Air Conditioned), 4 Bathrooms, Large Hall, Extra Hall, TV Lobby, 2 Pantries, Kitchen, Servant Toilet, Storeroom.
Garage and extra Parking facilities at front Garden.
Can be used As one House or two Units.
Water supply from National Grid and Well water.,
2 Electricity connections, 2 SLT Connections, Boundary wall around the land with Two Road access.
Bank approved clear title deeds.
Contact:
Jayantha 071 2813397