House for sale in Anuradhapura
2023-03-11 15:20:22 ( House sale ) - Anuradhapura, Anuradhapura
Details
ලිපිනය:
130/3,Saliya mw, Anuradhapura
කාමර:
2
නානකාමර:
2
ප්රමාණය:
1,800.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :
10.5 පර්චස්
විස්තරය
අංග සම්පූර්ණ නිවස පළමූ මහලේ වැඩ අවසන්.කාමර 2,
උසස් නාන කාමර උපාංග යොදා වැඩ අවසන් කර ඇති නාන කාමරය, සාලය හා මුළුතැන්ගෙය ,පිටත මුළුතැන්ගෙය හා වැසිකිළිය.වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත.ආදර්ශය පාසලට 1.2km,හා ද්වීතීක ජාතික පාසලට 2km.පුජා නගරයට 3km .සින්නක්කර ඔප්පු පර්චස් 10.5.මිල (negotiable ) 90 lkr Anuradhapura,Saliya mw.
මෙම අංගසම්පූර්ණ අලංකාර නිවස ඉතා ඉක්මණින් විකිණීමට ඇත. ඔබත් දැන්ම ඉක්මණින් අප අමතන්න..
House For Sale In Pinwatta
Panadura
land sale in piliyandala
Piliyandala
House with land sale in Gampaha
Gampaha
House For Sale In Welmilla
Kesbewa
HOUSE FOR SALE PANNIPITIYA
Pannipitiya





