House with land sale in Gampaha

2023-07-07 12:13:39 ( House sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ ඔරුතොට ප්‍රදාන මාර්ගයට මුහුනලා පදිංචියට වයාපාරයකට සුදුසු පර්චස් 09 ක නිවස සහිත දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත .

නිවස සහිත දෙමහල් ගොඩනැගිල්ල
වටිනාකම කෝටි 2 .30 යී .

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

දුරකථන පහසුකම් ඇත

නිවසෙහි ,
නිදනකාමර 03 ,
සාලය
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත ටයිල් කර සියලු පහසුකම් සහිත නිවසකී.

දෙමහල් ගොඩනැගිල්ලෙහි ගබඩා කාමරයක් ද සහිතයි

වයාපාරයකට උචිත ගොඩනැගිල්ලකී. ( Super Market )

ගම්පහ නගරයට 1 1/2 km

නුවර කොලඹ බැලුම්මහර ප්‍රදාන පාරට 2 1/2 km

ගම්පහ ගෝතමී , ගම්පහ යසෝදරා බාලිකා පාසලට ඉතා ආසන්නය.

.සෙඩ් 01 කට 200 m දුරින් ඉඩම පිහිටයී

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ප්‍රසිද්ධ පාසල් , බැංකු , තැපැල් කාර්යාලය , සුපිරි වෙලදසැල් , රෝහල සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

අලුතින් ඉදිකරන අදිවේගී පිවිසුමට 1 1/2 km

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0719484981
0702064558