Mahindra Maxximo VX Pluse 2016
2024-04-27 11:58:00 ( Lorry,Bus Sale ) - Anuradhapura, Anuradhapura
Details
Brand:Mahindra
Model:Maxximo
Trim / Edition:VX Pluse 2016
Condition:Used
Model year:2016
Mileage:129,000 km
Engine capacity:720 cc
•වාහනයේ දිරුම් ටිකක් ඇත. එනමුත්,එන්ජිං සහ අනෙකුත් සියල්ල හොඳම තත්ත්වයේ.
•එන්ජිම 100%
•ටයර් 80%
•ඔයිල් ෆිල්ටර සර්විස් ආදිය නියම වෙලාවටම කරලා ඇත.
•ෆිල්ටර්ස් සියල්ලම ඔරිජිනල් දමා ඇත.
හදිසි විදෙස්ගත වීමකට මුදල් අවශ්‍යතාවයක් සඳහා විකුණයි.
ඔස්තාර්වරුන් එපා.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
JCB 21 For Sale In Thelulla
Wellawaya
Tata Xenon 2014 for sale Rathnapura Embilipitiya
Embilipitiya
Nissan Atlas 2007
Ja-Ela
Lorry for sale in Colombo
Colombo 3
Tractor for sale in giriulla
Giriulla
TAFE 45DI 2017
Polonnaruwa





