Land with House for Sale - Padukka
2023-06-02 13:31:02 ( Land Sale ) - Colombo, Padukka
Details
පාදුක්ක නගරය ආසන්නයේ ( පාදුක්ක - හොරණ) පර්චස් 15ක ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.
නිවසේ ,
කෑම කාමරය
නිදන කාමරය
මුළුතැන්ගෙය
සාලය
බාත්රූම්
පැත්තකින් තාප්පය ගසා ඇත.
කොට්ටව මා කුඹුර අධිවේගි පිවිසුමට ආසන්න දුරකින් පිහිටා ඇත.
පාදුක්ක නගරයට 900m සමීපයි.වටිනාකම ලක්ෂ 67යි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.නිවස දෙමහල් අකෘතියට සකස් කොට ඇත . ස්ලැබ් එක දමා ඇත. ජල විදුලි පහසුකම්වලින් යුතුය. ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය. සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී . ඉක්මනින් විකිනීමට ඇත. මිලගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න
Land For Sale In Athurugiriya
Athurugiriya
LAND FOR SALE ON MIRIGAMA
Mirigama
LAND SALE IN ATHURUGIRIYA
Athurugiriya
Land For Sale In Mawathagama
Mawathagama
Land for Sale Dambulla
Dambulla





