Land with House for Sale Kahathuduwa

2024-05-18 16:26:30 ( Land Sale ) - Colombo, Piliyandala

Details

Address - Gonapola Junction , Kahathuduwa

Land type - Residential

Land size - 25.0 perches



*** 120 හොරණ කොළඹ පාර ගොනපොල හංදියෙන්ම (කැන්ටබරි ගොල්ෆ් රෙසිඩන්ස් ඉදිරිපිට) ප්‍රධාන පාරට පෙනෙන ලෙස (50m) ඉදිකල 85% වැඩ අවසන් අලුත්ම නිවසකි.

*** විදෙස් ගතවීමට සූදානමින් බැවින් ඉතා ඉක්මනින් සාධාරණ ඉල්ලුමට ලබා දෙමි..

*** තවත් Box Type කාමර දෙකයි , බාත්රෑම් දෙකක් සහිත (පර්ච් 6) පදිංචි නොවු නිවසක්ද , ඉඩම් කිහිපයක්ද ඇත..(පර්ච් 20/ පර්ච් 10/පර්ච් 18)

*** සියල්ලම සියලු පහසුකම් සහිත ගෝනපල නගරයේම ප්‍රධාන පාර අසලම පිහිටා ඇති අතර 32500000/= ආසන්නව ලබා දෙමි. (එනම් ඉඩම් වල වටිනාකමටත් අඩුවෙන්.. (පර්චි 25+20+6+10+18=79*450000=35550000)

*** කහතුඩුව highway Entrance එකට 2 km..

*** ඔබගේ මිලක් ඇත්නම් සියල්ලටම හෝ වෙන් වශයෙන් හෝ , කිසිම පැකිලීමකින් තොරව ඉදිරිපත් කරන්න….

*** එක් නිවසක photos පමනක් දමා ඇති බැවින්.. වැඩි විස්තර සදහා ඇමතුමක් ලබා දෙන්න..