Land with A Small House - Athiliwewa
2023-07-24 09:37:20 ( Land Sale ) - Moneragala, Moneragala
Details
ඇතිලිවැව හන්දියට 3km දුරින් පදිංචියට සහ වගාවට ඉතා සුදුසු අක්කරයකට වැඩි ඉඩමක් සහ කුඩා නිවසක් විකිණීමට ඇත.
කොළඹ - මොණරාගල 3km
තණමල්විල හා කුඩාඔය නගරයන්ට ළගා විමට අවම කාලයක් ගත වේ.
වගාවට කදිම පසක් පවතින ඉඩමක්.
සාමකාමී නිස්සලංක වටපිටාවක් පවති.
ඇතිලිවැව ජාතික පාසල
තණමල්විල ජාතික පාසල
අවම කාලයක දි ළගා විය හැකි.
ජලවිදුලි පහසුකම් සියල්ල සහිත ය.s
අලුතින් සෑදු නිවසෙහි
කාමර
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් පහසුකම් සහිතය.
මුළු ඉඩමේම වටිනාකම ලක්ෂ 40 පමණි. මිල ගණන් සාකච්ඡාකල හැකිය
0777775433, 0777379731
LAND FOR SALE IN MALABE
Malabe
Land For Sale In Homagama
Homagama
Land For Sale In Padukka
Padukka
Land For Sale In Galle
Galle
LAND FOR SALE IN KADUWELA
Kaduwela





