land sale in Homagama

2023-07-06 10:33:20 ( Land Sale ) - Colombo, Homagama

Details

තලගල හංදියට 500 m දුරින් අවින්කා හොටෙල් අසල පර්චස් 10.7 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම 350 000යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

හෝමාගම නගරයට විනාඩි 20 යී.

මාකුබුර අදිවේගී පිවිසුමට ව්නාඩි 20 යී.

NSBM හරිත සරසවියට ,

අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ,

ගෙවල්කුලී මණ්ඩලයට ,

හෝමාගම මහින්ද රාජපක්ෂ විදයාලයට ,

පනාගොඩ යුද හමුදා කදවුරට ,

පනාගොඩ පාලි විශ්වවිද්‍යාලයට , ඉතා ආසන්නව පිහිටයී .

හෝමාගම දුම්රිය නැවතුම්පොළට විනාඩි 20

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0789270066