Land Sale In Dambulla
2023-04-24 12:00:19 ( Land Sale ) - Matale, Dambulla
Details
Address:
නො.524,සිසිරවත්ත,කන්ඩලම් පාර ,දඹුල්ල .
Bedrooms:
4
Bathrooms:
2
House size:
1,344.0 sqft
Land size:
17.0 perches
Description
දඹුල්ල නගරයට 2km ,දඹුල්ල විහාරයට1km 500m,කන්ඩලම් වැවට 1km 500m ඉතා සීමිත දුර ප්රමාණයකි.අප නිවස අසලම වායු බැලුන් අයිතිකරුගේ නිවසද ඇත.නිවසේ ඉදිරියෙන් හා පිටුපසින් ද පාරවල් දෙකක් ඇත.නිවස වටේටම අඩි 8ක් උසකින් තාප්ප ගසා ඇත.අඩි 100ක නළ ළිද,ජල,විදුලි පහසුකම් ද ඇත.නිවස වටේටම cctv කැමරා 5ක්ද සවි කර ඇත
House With Land For Sale Minuwangoda
Minuwangoda
Land For Sale In Gampaha
Gampaha
Land for Sale in Ingiriya
Ingiriya
LAND FOR SALE IN KADAWATHA
Kadawatha
Land for Sale Katugasthota
Katugastota
Land For Sale In Bandarawela
Bandarawela





