Land for sale Matara
2024-06-27 11:03:32 ( Land Sale ) - Matara, Matara
Details
Rs 85,000 per perch Negotiable
Address:අංගහ හන්දිය, අතුරලිය
Land type: Residential
Land size: 82.0 perches
Description
අතුරලිය ප්‍රදේශයේ ප්‍රදාන මාර්ගයට 150 mක් නුදුරින් නිස්කලංක මනරම් පරිසරයක වෙල් යායට මුහුණලා පිහිටි පර්චස් 82ක සින්නක්කර නිරවුල් ඔප්පු සහිත අගනා ඉඩමක් විකිණීමට තිබේ.
* ස්වාභාවික විපත්වලින් තොරය
* දැනට කුරුඳු වගා කර ඇත
* පර්චස් එකක් රු. 85,000
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. විමසීම්
LAND FOR SALE IN WADDUWA
Wadduwa
Land with House for Sale in Medawachchiya
Medawachchiya
land sale in Maharagama
Maharagama
LAND FOR SALE IN KIRIBATHGODA
Kiribathgoda
LAND FOR SALE IN KEGALLE
Kegalle





