LAND FOR SALE IN WADDUWA

2024-10-22 09:02:34 ( Land Sale ) - Kaluthara, Wadduwa

Details

⭕⭕⭕ කලුතර ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩම විකිණීමට ඇත


⭕⭕ කලුතර වාද්දුව ප්‍රදේශයේ පිහිටි පර්චස් 40ක කුඹුරු ඉඩමකි

⭕ බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට මායිම්ව දෙල්දූව නිර්මල හෝටලයට ඉදිරිපිට පිහිටා තිබේ

⭕ කාලයක් යන විට ටිකක් ගොඩ කර කඩ කාමරයක් හදා ගැනීමට හැකියාව පවතී

✅ නිරවුල් ඔප්පු

✅ සියළුම පහසුකම් සහිත වෙ

✅දැනට වගා කටයුතු වල නිරත වන අතර එක් කන්නයකට වී බුසල් 25-30 අතර ප්‍රමාණයක්
ලබා ගනී.(600kg පමණ)

⭕ මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිණේ.

✅ මිල ලක්ෂ 25

⭕ මිල ගණන් සාකච්ඡා කරගත හැක


⭕ වැඩි විස්තර සඳහා අමතන්න
✅0761550917