Land for Sale in Padukka
2023-09-28 12:35:57 ( Land Sale ) - Colombo, Padukka
Details
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක නගරයට 3 Km නුදුරව , හොරණ මලගල පාර ආසන්නයේ පිහිටි පර්චස් දෙසීයක (200) ඉඩම. පර්චසය රු165000/= .
විදුලිය , නල ජලය
සහ සියලු පහසුකම් සහිතයි.
ඉතා මනරම් වෙල් යායකට නැගෙනහිරින් මායිම්ව පිහිටි නිරවුල් ඔප්පු සහිත ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලද ඉතා පහසුවෙන් බැංකු ණය අනුමැතිය ගත හැකි ඔබගේ අනාගත නිවහන ( විලා ) , හෝටල් හෝ වෙනත් ව්‍යාපාරික ස්තානයක් හෝ සරුසාර වගාවකට සුදුසු පර්චස් 200 ක ඉඩම ඉක්මනින් විකිනේ .
විමසිම්/ වට්ස්සැප් 0716625501 චතුර
Land For Sale In Mawathagama
Mawathagama
HOUSE FOR SALE KULIYAPITIYA
Kuliyapitiya
Land Sale in Homagama
Homagama
වටිනා ඉඩමක් විකිණීමට Uduwawala
Katugastota
LAND FOR SALE IN ANURADHAPURA
Anuradhapura
40P Land with House for Sale - Maharagama
Maharagama





