Land For Sale In Moneragala
2023-05-13 09:55:17 ( Land Sale ) - Moneragala, Bibile
Details
බිබිල මොණරාගල ප්‍රධාන මාර්ගයට 50m දුරින් මැදගම 9 කණුව ජින්නාපිටිය නිවාස ව්‍යාපෘතියට යාබදව පර්චස් 90 ඉඩමක් විකිණීමට ඇත.කොටස් වශයෙන් හෝ මුළු ඉඩමම විකණනු ලැබේ .පිරිසිදු නිරවුල් ඔප්පු සහිතව, ජලවිදුලි පහසුකම්වලින් යුක්තයි.මිල ගණන් සාකච්ඡා කල හැකිය. ඉඩමේ වැඩි විස්තර දැනගැනීමට අමතන්න.
LAND FOR SALE IN MORAGAHAHENA
Homagama
Land For Sale in Kandy Katugastota
Katugastota
Land for Sale in Gampola
Gampola
LAND FOR SALE IN MATARA
Matara
Land with House For Sale in Kurunegala
Kurunegala





