Land For Sale In Kirindiwela

2023-07-20 16:34:01 ( Land Sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ කිරිඳිවැල 202 බස් පාරේ රදවාන තුංමන්හදියේ සිට 500 දුරින් perchs 15.6 පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත.

කඩවත අධිවේගි පිවිසුමට සමීපය.

නුවර- කොළඹ ප්‍රධාන පාරට ආසන්න ය.

පදිංචියට , වගාවට සුදුසු ඉඩමකි.

ජල , ( පිරිසිදු භූගත ජලය) විදුලි පහසුකම් වලින් යුතු ය.

යසෝදරාදේවි
රතනාවලී
හෝලි ක්‍රෝස්
බාණ්ඩාරනායක central college

පාසල්වලට අවම කාලයක දි ළගා විය හැකිය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, රෝහල් , බැංකු, සුපිරි වෙළදසැල් , අධිවේගි පිවිසුම් සහ ගමනාගමන පහසුකම් සියල්ලම සමීප ය.

Perchs 1ක වටිනාකම 3.50 කි.

මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න
0777499554
0774669563