LAND FOR SALE IN KATUNAYAKA - MINUWANGODA
2024-10-05 10:18:42 ( Land Sale ) - Gampaha, Minuwangoda
Details
⭕⭕⭕කටුනායක මිනුවන්ගොඩ ප්රදේශයේ පිහිටි අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.....
⭕(කෝවින්න, ගංගාරාම මාවත , ආඩිඅම්බලම) ප්රධාන මාර්ගයේ සිට මීටර් 30 ක දුරින් පිහිටා ඇත.
⭕අඩි 17 ක පුලුල් මාවතක් ඇත.
⭕ගුවන් තොටුපලට කිලෝමීටර් 02
⭕BOI Zone කිලෝමීටර් 03 ක් දුරින් පිහිටා ඇත.
⭕කටුනායක , ඇවරිවත්ත නගරයට කිලෝමීටර් 03
⭕පදිංචි වීමට සහ කුලී පදනම මත කාමර සෑදීමටද හැකිය.
⭕ජල නළ විදුලි පහසුකම් සහිතය
⭕පර්චස් 10 කි
⭕නිරවුල් ඔප්පු සහිත නිස්කලංක පරිසරයකි
⭕පර්චස් එකක වටිනාකම ලක්ෂ 8.5
✅මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය
⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0740287688
Home with a land Sale in maharagama
Maharagama
Land for Sale in Ratnapura
Ratnapura
Land for Sale in Puththalama
Puttalam
Land For Sale In Bulugahagoda
Ganemulla
Land For Sale In Maharagama
Maharagama
LAND FOR SALE IN NADUMGAMUWA
Gampaha





