Land for Sale in Kadawatha
2023-06-06 13:58:32 ( Land Sale ) - Gampaha, Kadawatha
Details
කඩවත වෑබඩ පර්චස් 6
අධිවේගී කඩවත පිවිසුම විනාඩි 15යි
නුවර පාරට ඉදිගහමුල හන්දියට 4 කිලෝමීටර්
මහර ප්‍රාදේශීය සබාව
කිරිබත්ගොඩ නහරයට 10km
දෙල්ගොඩ නගරයට 2km
නල ජලය
විදුලිය
සිරිපැල ලෑන්ඩ්ස් ආයතනයෙන් මිලදී ගන්නා ලද ඉඩමකි
විදේශ ගත වන බැවින් ඉක්මනින් විකිණීමට .
ලක්ෂ 30
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ජල විදුලි පහසුකම්වලින් යුතුය. ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0713317075
0771702996
LAND FOR SALE IN POLGAHAWELA
Polgahawela
Land for sale in Tangalla
Tangalla
LAND FOR SALE IN HOMAGAMA
Homagama
land sale in baththaramulla
Battaramulla
Land for Sale in Nuwara Eliya
Nuwara Eliya
LAND FOR SALE IN UDUBEDDAWA
Kuliyapitiya





