LAND FOR SALE IN KADAWATHA

2024-10-18 13:41:02 ( Land Sale ) - Gampaha, Kadawatha

Details

⭕⭕⭕කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමඟ නිවසක් ඉක්මනින් විකිණීමට ඇත

⭕කිරිල්ලවල ඇබරලුව වීර මාවතේ ඉඩම් කොටස් දෙකකි.

⭕පර්චස් 10 සහ 12

✅කිරිල්ලවල හංදියට කිලෝමීටර් 02

✅වැලිවේරිය හංදියට කිලෝමීටර් 02


✅නිරවුල් ඔප්පු

✅ජලය සහා විදුලි පහසුකම් ඇත

✅අවශ්‍ය නම් බැංකු ණය ලබාගත හැකි වේ.

⭕⭕පර්චස් එකක මිල 360000

⭕මිල ගනන් සාකච්ඡා කර ගත හැක


⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0769620558