Land For Sale In Homagama

2023-06-14 10:47:16 ( Land Sale ) - Colombo, Homagama

Details

හෝමගම, මාවත්ගම perchs 11.2( හතරැස්) පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත.(කාපට් පාරකට මුහුණලා ඉඩම පිහිටා ඇත.) හෝමගම නගරයට විනාඩි 10කි පිවිසිමට හැකිය.හෝමගම නගරයට විනාඩි 10කින් පයින් යන දුරය.

හයිලෙවල් ප්‍රධාන මාර්ගයට විනාඩි ගණනක දුර පමණි.
මා කුඹුර අධිවේගි පිවිසුමට ආසන්නය.
හෝමගම/ කොට්ටාව/ ජම්බුගස්මුල්ල/ මහරගම නගරයට ඉතා ආසන්නය.

ඉඩමේ ඵලදාව ලබන පොල්ගස් 4ක් ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමක්.ජලවිදුලි පහසුකම් සහිතය .

හෝමගම ජනාධිපති විද්‍යාලය
පන්නිපිටිය Dharmalala college
විද්‍යාකර බාලිකාව
තරුණ සේවා සභාවට සමීපය
Sri Jayawardhapura විශ්වවිද්‍යාලයට විනාඩි 26 කින් පිවිසීමට හැක

රජයේ පාසල්, බැංකු, රෝහල් , තැපැල් කන්තෝරු, ඔසුහල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්. වැදගත් සාමකාමී වටපිටාවක් සහිතය.
මුදල් හදිස්සියක් බැවින් ඉතා ඉක්මනින් මෙම වටිනා ඉඩම විකුණනු ලැබේ.perchs 1ක වටිනාකම ලක්ෂ 7.5 පමණි. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.