LAND FOR SALE IN GAMPAHA

2024-09-18 15:22:20 ( Land Sale ) - Gampaha, Gampaha

Details

⭕දොම්පේ ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත........

⭕පර්චස් 21ක නිරවුල් ඔප්පු සහිත නිස්කලංක පරිසරයකින් යුතු සුන්දර වෙල් යායකට මුහුනලා ඇත......

✅සුන්දර අගනා නිවසක් ඉදි කිරීම සදහා සුදුසු බිම් කොටසකි.......

⭕කිරිදිවල කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 900 කි..පැළහැල දෙකටන

⭕පර්චස් 01 ක මිල 85000/=

✅මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය......


වැඩි විස්තර සදහා අමතන්න
✅0770819016