Land For Sale Badalgama

2023-06-02 12:30:31 ( Land Sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ, බඩල්ගම පර්චස් 36 වටිනා ඉඩමක් විකිණීමට ඇත
රූට් 251( මීගමුව- මිරීගම බස් ප්‍රවාහන මාර්ගය) සමීපය.
මීගමුව
මිරීගම
දිවුලපිටිය නහරයන්ට ආසන්න.ජලවිදුලි පහසුකම්වලින් යුතුය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකිය.
perch 1 ක වටිනාකම රු.85000 යි.නගර සීමාවේ පිහිටි ඉඩමක් බැවින් පාසල්, රෝහල්, බැංකු ගමනාගමන පහසුකම් සියල්ල සමීපයි.වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය.මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.