House/Commercial building for sale
2023-06-03 19:45:26 ( Commercial Building For Sale ) - Colombo, Nugegoda
Details
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නුදුරින් , නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පර්චස් 8 ඉඩමේ පිහිටි ව.අ.5500 ක සිව්මහල් නවීන නිවස ඉක්මනින් විකිනීමට ඇත.
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී.
කාමර 14 , නාන කාමර 7
අඩි 20 පාරට මුහුනලා
වියාපාරික ස්ථානයකටත් සුදුසුය.
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය.
වටිනාකම මිලියන 35 යී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම
0715111355
0763825527
House/Commercial building for sale
Nugegoda
Building for Sale in Kahawatta
Pelmadulla
commercial building in negombo
Negombo
house sale in kottawa
Kottawa
commercial building in rabukkana
Rambukkana
commercial building in ibbagamuwa
Ibbagamuwa




