House with Land sale in MORATUWA
2023-05-17 09:11:00 ( Land Sale ) - Colombo, Moratuwa
Details
මොරටුව අගුලාන මුහුදුබඩ පාර පර්චස් 6.5ක ඉඩමක් සහිතව දෙමහල් නිවසක් විකිණීමට ඇත.( අලුත්වැඩියා කර ඇත)
කාමර 5
නාන කාමර 2
ගරාජය
පැන්ට්රි 2
තාප්ප ගසා ඇත.
මොරටුව , බොරුපන, රත්මලාන නගරයන්ට ඉතා ඉක්මනින් ලගා විය හැක.තෙකලා ජලවිදුලි පහසුකම්වලින් යුතුය .පිරිසිදු නිරවුල් ඔප්පු පවති. ජනප්රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , ප්රවාහන පහසුම්, සහිත සියළු පහසුකම් සමීපය.වැදගත් ,සමකාමී වටපිටාවක පිහිටා ඇත. වටිනාකම ලක්ෂ 195කි.මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.
Land sale in Kalutara
Kalutara
House sale in Nugegoda
Nugegoda
LAND FOR SALE IN WASKADUWA
Kalutara
LAND FOR SALE IN KOTTAWA
Kottawa
Land for sale panadura hirana
Panadura





