House With Land For Sale Piliyandala
2023-06-30 15:02:29 ( Land Sale ) - Colombo, Piliyandala
Details
කැස්බෑව වැල්මිල්ල හි perchs 10ක ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.
නිවස අලුතෙන් ඉදිකරන ලද්දක්
කාමර 3
සාලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
සේවක වැසිකිළි පහසුකම් සහිතය.
බණ්ඩාරගම , පිළියන්දල , කැස්බෑව, පොල්ගස්ඕවිට ,වෑතර, ගොනපල, නගරයන්ට ඉතා සමීපය.
ගැලනිගම අධිවේගි පිවිසුමට සමීප ය.
කහතුඩුව අධිවේගි පිවිසුමට සමීපය.
බණ්ඩාරගම central
පිළියන්දල central
කැස්බෑව ආටිගල බාලිකාව
වෑතර මධ්‍ය විද්‍යාලය
කහතුඩුව කනිෂ්ඨ පාසල්වට සමීප ය.
හොරණ නගරයට ද අඩුකාලයක් තුළ යාමට හැකිය.
ජනප්‍රිය පාසල්, බැංකු, රෝහල්, සුපිරි වෙළදසැල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසක්. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න
Land For Sale In Moratuwa
Moratuwa
LAND FOR SALE IMADUWA
Galle
House For Sale in Kelaniya
Kelaniya
Land for Sale in Hali Ela
Hali Ela
land sale in awissawella
Avissawella
LAND FOR SALE
Gampaha





